Paranormal Activities - අසාමාන්‍ය සහ අත්භූත ක්‍රියාකාරකම්

Mainly only the Down Quarks and Up Quarks make atoms. There are 4 more Quarks which decay into Down Quark and Up Quark in normal conditions. So the high energies inside earth can make two more types of atoms to make hell worlds and hell beings. According to Buddhism there are mainly two groups of hells called Hot hells and Cold hells too. I think definitely there is a very deep level of quantum physics for Ghosts, Gods, Brahma beings etc. If there is an invisible moment (Eg: the time between the Planck moment) after each moment of our moments then maybe we will not be able to detect those supersymmetric particles easily. And if the dark matter is not in our moment, then we can't easily observe dark matter too.

බුදු දහමට අනුව පොළව තුල සිතල සහ උණුසුම් අපාය මට්ටම් දෙකක් තිබෙන බව සඳහන් වෙනවා. පරමාණුවේ ඇති ප්‍රෝටෝන සහ නියුට්‍රෝන සෑදී තිබෙන්නෙ Up Quark සහ Down Quark ලෙස හඳුන්වන මූලික අංශු (කම්පන) දෙකකින්. Quarks ලෙස හඳුන්වන සම්මත මූලික අංශු වල තිබෙන අනිත් Quarks 4 මගින් විශ්වය තුල ද්‍රව්‍ය නිර්මාණය වී නැහැ. ඊට හේතුව ඒවා සාමාන්‍ය තත්ත්ව යටතේදී බිඳී ගොස්  Up Quark හෝ Down Quark අංශුවක් බවටම පත්වීමයි. නමුත් අධික උෂ්ණත්වයක් ඇති පෘථුවියේ කේන්ද්‍රයට ආසන්නයේදී එම Quarks 4 මගින් වෙනස් විදියක පරමාණුවක් නිර්මාණය වී අපාය වැනි මට්ටම් දෙකක් නිර්මාණය වෙන්නත් පුළුවන්. ඒ හැර එවැනි මූලික Quark අංශු සාමාන්‍ය සතුන් සහ මිනිසුන් නිර්මාණය වීමට හෝ පැවැත්මට වැදගත් වෙන්නෙ නැහැ. Up Quark සහ Down Quark වලට වඩා ස්කන්ධය වැඩි විශාල Quarks 4 නිසා අපායේ පරමාණු හැදෙන්න පුළුවන් වගේම Up Quark සහ Down Quark වලට වඩා ස්කන්ධය අඩු මූලික අංශු සොයාගැනීමට හැකි උනොත් ප්‍රේත, දිව්‍ය සහ බ්‍රහ්ම ලෝක පැවතීමට අවශ්‍ය ඉතා සියුම් පරමාණු තිබිය හැකි බව අනුමාන කිරීමට හැකියාවක් ලැබෙනවා.
 අපේ සෑම මොහොතකටම පසුව අපිට නොපෙනන මොහොතක් (උදා:Planck මොහොත අතර කාලය) තිබෙනවානම් අපිට නොපෙනන දේවල් ඒ නොපෙනන මොහොතේ තිබුනත් ඒවා සෑදී තිබෙන සුපිරිසමතුලිත අංශු (supersymmetric particles) අපිට ග්‍රහණය කරගැනීමට අපහසු වෙන්න පුළුවන්. දැනටමත් සොයාගෙන තියන විදියට සාමාන්‍ය ද්‍රව්‍ය වලට වඩා පස් ගුණයක් වැඩිපුර තිබෙන නොපෙනන තරමට ඉතා සියුම් ද්‍රව්‍යක් වන Dark Matter සෑදී තිබෙන්නෙ අපිට නොපෙනෙන මොහොතේ තිබෙන ඉතා කුඩා පරමාණු වර්ගයකින් වෙන්නත් පුළුවන්.

There are 8 fundamental elementary ghosts (invisible elements) called Pure Eight (Pali: Suddhāṭṭhaka/ Sinhala: Shuddashtaka) including 4 great fundamental ghosts (invisible elements) in Buddhism. Quantum fields are not particles. The gluon field in empty space is not like the gluon field in atoms. There is a possibility to survive the "mind consciousness" between small quantum fields (Eg: Chitta Bhumi/ Mind Fields). Some people (Eg: The Buddha, Balangoda Ananda Maitreya Thero, Lior Suchard ) could read and influence (change) other people's mind. And it proves that our thoughts can go outside the brain. And there are people who could move out from their body as a near death experience (NDE) or as a result of meditation (Eg: Balangoda Ananda Maithriya thero.). "Near-death experiences are reported by 10 to 20 percent of people who survived cardiac arrest. (
https://en.wikipedia.org/wiki/Cardiac_arrest)" Near-Death Experiences are directly connected to mind and body separation. So it is an evidence for a continuation of life after death. (Reincarnation Research - University of Virginia (UVA) School of Medicine: https://med.virginia.edu/perceptual-studies/who-we-are/dops-media/video-reincarnation-research/ Near-Death Experiences – Academic Publications: https://med.virginia.edu/perceptual-studies/publications/academic-publications/near-death-experiences-academic-publications/) There are limits of science. "It is said that it takes a particle accelerator the size of a milky way galaxy to probe the planck 

අභිධර්මයේ උගන්වන සතර මාහා බූත වල ලක්ෂණ සහ ගතිගුණ නිසයි ඒවාට පඨවි, ආපෝ තේජෝ සහ වායෝ නමින් හඳුන්වලා තියෙන්නේ. ඒවා බූත ලෙස හඳුන්වල තියෙන්නෙ ඒ ඉතා කුඩා රූප වල තියන නොපෙනෙන ස්වභාවයක් නිසයි. ශුද්ධාශ්ඨක කියල බෙදා වෙන් කල නොහැකි අටක් ගැනත් බුදු දහමේ සඳහන් වෙනවා. නවීන විද්‍යාවට අනුව ඒවා කම්පනය කල හැකි කුඩා ක්ෂේත්‍ර (Quantum fields) බව සොයාගෙන තියනවා. ක්ෂේත්‍ර (fields) කියන්නේ අංශු නෙමෙයි. හිස් අවකාශය තුලත් ඒ වගේ ක්ෂේත්‍ර (fields) තිබුනත් පරමාණුවක් හැදෙන්න අවශ්‍යකරන ක්ෂේත්‍රයක් වන gluon කියන ක්ෂේත්‍රය හිස් අවකාශය තුල තියෙන විදිය වෙනස් බව නවීන විද්‍යාවට අනුව සොයාගෙන තියනවා (හිස් අවකාශය තුල තියන gluon එකට ස්කන්ධයක් තියනවා.). තාමත් පරමාණු ගැන විතරක් කතා කරන්නේ නවීන විද්‍යාව හරියට දන්නේ නැති අයයි. පරමාණු අතර ලොකු වෙනස්කම් තිබුනට ක්ෂේත්‍ර (fields) අතර ලොකු වෙනස්කම් නැති නිසා සහ සිතත් ක්ෂේත්‍ර (උදා: චිත්ත බූමි) හරහා ගමන් කල හැකි නිසා පරමාණුවලින් පිටත ඇති හිස් අවකාශයේ ඇති ක්ෂේත්‍ර හරහාත් සිතට ගමන් කරන්න පුළුවන් බවත් හිතන්න පුළුවන්. ඊශ්‍රායලයේ ඉන්න Lior Suchard කියන පුද්ගලයාට මිනිසුන්ගේ සිත් වෙනස් කිරීමේ හැකියාව සහ සිත කියවීමේ හැදියාව තිබීම සහ බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේටත් ඒ හැකියාව තිබීම මගිනුත් මිනිසුන්ගේ සිතුවිලි තමන්ගේ මොලයේ පමණක් තියන දේවල් නොවන බව ඔප්පු වෙනවා. භාවනාවේ බලයෙන් බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ ශරීරයෙන් පිටතට ගමන් කර ඇති බව සඳහන් වෙනවා. මැරෙන්න ආසනයේදී හදවත නැවතුන අයගෙන් 10% (හෝ 5%) ත් 20% ත් අතර පිරිසක් ශරීරයෙන් පිට අත්දැකීම් ලබා ඇති බව පර්යේෂණ වලින් ඔප්පු කරල තියනවා කියලයි වෙබ් අඩවි වල තියෙන්නෙ. ඇමරිකාවේ වර්ජිනියා විශ්ව විද්‍යාලයෙන් අවරුදු 50ක් කරපු පර්යේෂණ වලින් ඔප්පු කරල තියනවා නැවත ඉපදීම සත්‍යයක් කියල. ඒත් විද්‍යාවෙන් ඔප්පු කරන්න බැහැ නැවත ඉපදීම වෙන්නෙ කොහොමද කියල ඒ නිසා සහ බටහිර මැවුම්වාදී ආගම් වල බලපෑම නිසා සහ දේශපාලන හේතු නිසා ඒවා වැඩිය ප්‍රසිද්ධ නැහැ. විද්‍යාවට සීමාවන් තියනවා. "විශ්වයේ නියතක් ලෙස පවතින කුඩාම දිග වන Planck දිග දක්වා විමර්ශනය කරන්න පුළුවන් වෙන්නේ අපේ තාරකා මණ්ඩලය (milky way galaxy) වටේට අංශු වලට ගමන් කල හැකි තරමට විශාල අංශු ත්වරකයක් (particle accelerator) සෑදීමෙන් බව පැවසෙනවා."

 

 

 

 

 

 

 

 

Suresh Wanayalae:
The amazing creation of two heads of a planaria flatworm by cracking bioelectrical signals of a planaria flatworm after cutting a planaria flatworm and changing quantum fields (changing electrical communication of non neural but related bioelectricity) beyond the structure of genes shows that bioelectrical fields are able to travel beyond the physical neural system. And it seems that it is like the fields of mind which can move outside the body because of the quantum fields of empty space too. So a continuation of the quantum fields of mind can make rebirth possible as a natural connectivity of quantum fields with another bioelectrical body, because atoms are not the only nature of quantum fields and the empty space can play a big role as a medium too. And some people (Eg: Lior Suchard) can read and influence the mind using some fields of the mind. (The electrical blueprints that orchestrate life | Michael Levin: YTube (video id): XheAMrS8Q1c)


No comments:

Post a Comment

We highly admire your helpful comments on our posts.